University of Colombo
- Scilit 8
Journal Articles Analysis
Journal Articles in 2016-2026
Open Access Journal Articles in 2016-2026
Total Sources in 2016-2026
- Total Citations
- 0
- Total Publications
- 2
- Average Citations
- 0.00
- Cited Publications
- 0
- Cited Publications %
- 0%
- Self Citations
- 0
- Self Citations %
- 0%
- Q1
- 0
- Med
- 0
- Q3
- 0
- 99%
- 0
- Max
- 0
- Citing Source Titles
- Citing Publishers
Latest Publications
- 10 November 2026
- Published by University of Colombo in Adhyapana Prathibha
- Vol. 16, 187
තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්රමවේදවල කාලීන අවශ්යතාව
මානව ශිෂ්ටාචාරයේ ගමන් මග තීරණාත්මක පරිවර්තනයකට ලක් කරමින් නිර්මාණය වී ඇති හතරවන කාර්මික විප්ලවය වර්තමාන ගෝලීය අධ්යාපන ක්ෂේත්රය කෙරෙහි සෘජු හා දැවැන්ත බලපෑමක් එල්ල කරමින් පවතී. මෙම විප්ලවීය වෙනස හුදු භෞතික හෝ ඩිජිටල් තාක්ෂණික මෙවලම් භාවිතයට පමණක් සීමා නොවන්නකි. එය සාම්ප්රදායික අධ්යාපන රටාවන් සහ ශිෂ්ය කේන්ද්රීය ඉගෙනුම් පරිසරයන් සම්පූර්ණයෙන් ම ප්රතිසංවිධානය කරන නව්ය ප්රවේශයකි. නූතන ශීඝ්රගාමී ගෝලීය සමාජීය හා ආර්ථික පරිවර්තනයන් හමුවේ සාම්ප්රදායික ගුරු කේන්ද්රීය ඉගැන්වීම් රටාවන් තවදුරටත් ඵලදායි නො වන බව පෙනී යන අතර 21 වන සියවසේ කුසලතාවලින් සන්නද්ධ ගෝලීය පුරවැසියෙකු බිහි කිරීම උදෙසා තාක්ෂණය පාදක කරගත් ඉගෙනුම් ක්රමවේද කරා පිවිසීම කාලීන මෙන් ම අනිවාර්ය අවශ්යතාවක් බවට පත් ඇත.

- Vol. 16, 179
Counselling Strategies to reduce aggressive behaviors in Early Adolescents
Aggressive behaviors among early adolescents have become a growing concern educational settings affecting not only the emotional well-being of students but also the overall school climate. Early adolescence typically between the ages of 10 to 14. This stage is a critical developmental stage marked by emotional instability, peer pressure, and identity formation factors that can lead to increased aggression if not properly managed. This study explores the effectiveness of counseling strategies in reducing aggressive behaviors among early adolescents, focusing on the Sri Lankan school context. Counseling strategies such as cognitive-behavioral therapy (CBT), anger management techniques, emotional regulation training and peer mediation are examined for their impact on modifying negative behavior patterns.

- Vol. 16, 150
ஆசிரிய வாண்மைத்துவ விருத்தியில் தொழில்நுட்பக் கற்பித்தல் உள்ளடக்க அறிவின் (TPACK) வகிபங்கு
சமகாலக் கல்வியியல் சூழலானது ஒரு நிலையான அமைப்பாகவன்றி தொடர்ச்சியாக பரிணாம வளர்ச்சிக்கும், மறுசீரமைப்பிற்கும் உட்பட்ட ஒரு களமாகவே காணப்படுகின்றது. இத்தகைய துரித மாற்றங்களைக் கருத்தில் கொள்ளும்போது, ஒரு ஆசிரியரின் வகிபங்கு வெறுமனே பாடத்திட்ட உள்ளடக்கங்களைக் கற்பிப்பதாக மட்டுமன்றி சிறந்த அறிவாற்றல், புதிய கற்பித்தல் முறைகள் மற்றும் புத்தாக்க சிந்தனைகளைக் கொண்ட ஒரு வழிநடத்துநராகச் செயற்பட வேண்டிய கட்டாயம் எழுகின்றது. எனவே ஆசிரிய வாண்மைத்துவம் என்பது ...

- Vol. 16, 169
ගුණාත්මක අධ්යාපනයක් ලබාදීම සඳහා අවම භෞතික සම්පත් කළමනාකරණය කරගන්නේ කෙසේ ද?
(අවම භෞතික සම්පත් සහිත පාසලක් සම්බන්ධ ව සිදු කළ ප්රත්යෙයක අධ්යයනයක් ඇසුරෙන්) අවම භෞතික සම්පත් සහිත පාසලක අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාග ප්රතිඵල ඉහළ නැංවීම සඳහා සීමිත භෞතික සම්පත් කාර්යක්ෂම ව කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳ ව ප්රායෝගික අධ්යයනයක් සිදු කිරීම මෙම අධ්යයනයේ අරමුණ විය. නගර සීමාවෙන් බැහැර ග්රාමීය පාසලක් කේන්ද්ර කොටගෙන මෙම පර්යේෂණය සිදු කරන ලදී. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්රමවේදය මත පදනම් විය. දත්ත ලබා ගැනීම සම්මුඛ සාකච්ඡා, නිරීක්ෂණ සහ ලේඛන සමීක්ෂණ ක්රමවේදයන් ඔස්සේ සිදු විය. සහේතුක නියැදි ක්රමය යටතේ පාසලේ විදුහල්පතිවරයා, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගෙන් ලබා ගන්නා ලද දත්ත තේමා ආශ්රිත විශ්ලේෂණ ක්රමය යටතේ විශ්ලේෂණය කරන ලදී. පර්යේෂණ ප්රතිඵල අනුව භෞතික සම්පත් හිඟකම විභාග ප්රතිඵල පහත වැටීමට ප්රධාන හේතුවක් බව හෙළි විය. එහෙත් විදුහල්පතිවරයාගේ ඵලදායී මග පෙන්වීම, ගුරුවරුන්ගේ කැපවීම සහ ප්රාදේශීය ප්රජාවගේ සහයෝගය තුළින් සීමිත සම්පත් උපරිමයෙන් උපයෝගී කරගත හැකි බව තහවුරු විය. පවතින සම්පත් ඛෙදා හැරීම, හවුල් භාවිතය සහ අලූත්වැඩියා කිරීම තුළින් පන්ති කාමර, විද්යාගාර සහ පුස්තකාල...

- Vol. 16, 134
උපදේශන කුසලතාවලට එළඹුමක්
වර්තමානය වන විට උපදේශනය හා උපදේශකයාගේ අවශ්යතාව සමාජයට සුවිශේෂී ලෙස අවශ්ය වී ඇත. ගෝලීය රෝග අතරින් සියයට 12ක පමණ ප්රමාණයක් මානසික ගැටලු සහිත පුද්ගලයන් සිටින බවට වාර්තා වේ. ඒ අනුව මනෝ උපදේශනය වර්තමාන සමාජය තුළ සමාජ අවශ්යතාවයක් වී ඇත. සරල සමාජය සංකීර්ණ සමාජයක් දක්වා පරිණාමය වීමේදී ඇතිවූ සමාජ ප්රශ්න පුද්ගලයාගේ ව්යාකූලතාවයට හේතු වී ඇත.එම නිසා වර්තමාන වෘත්තීය උපදේශකවරයාට පුද්ගල මානසික ගැටළු විසඳීමේදී සුවිශේෂී කාර්යභාරයක් සිදු කිරීමට ඇත. මෙම ලිපියේ මූලික අරමුණ වනුයේ සාර්ථක මනෝ උපදේශන ක්රියාවලියක් සඳහා උපදේශකවරයා සතු විය යුතු වෘත්තීය සුදුසුකම් සහ ප්රායෝගික කුසලතාවන්ගේ වැදගත්කම සාකච්ඡා කිරීමයි. උපදේශනය සහ සාමාන්ය අවවාද දීම අතර පවතින වෙනස පැහැදිලි කරමින් ආරම්භ වන මෙම ලිපිය, සාර්ථක උපදේශනයක පදනම උපදේශකවරයාගේ ගුණාත්මකභාවය සහ පුහුණුව මත වන බව පෙන්වා දෙයි. එහිදී නිරීක්ෂණය, නිහඬතාව බිඳීම, හඬෙහි ගුණාත්මකභාවය සහ ප්රශ්නකරණය වැනි මූලික කුසලතා ක්රියාවලියට දායක වන ආකාරය මෙහි විග්රහ කෙරේ. විශේෂයෙන්ම, සේවාලාභියාට මානසික සහනය සපයන ‘සක්රීය සවන්දීම’ සහ කාල් රොජර්ස්ගේ සහකම්පන මට්ටම් වර්ගීකරණයට අනුව...

- Vol. 16, 199
කාර්යක්ෂම ඉගෙනුම් ක්රමවේදයක් ලෙස ව්යාපෘති ක්රමය
වර්තමාන අධ්යාපන පද්ධතිය තුළ ශිෂ්ය කේන්ද්රීය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ව්යාපෘති පාදක ඉගෙනුම් ක්රමවේදය ඉතා වැදගත් මෙවලමක් ලෙස හඳුනාගත හැකි ය. මෙමගින් ව්යාපෘති ක්රමයේ ස්වභාවය, එහි ප්රධාන ලක්ෂණ, මූලික කාර්යයන්, වැදගත්කම සහ පවතින අභියෝග පිළිබඳ ව පුළුල් විශ්ලේෂණයක් සිදු කරයි. ජෝන් ඩුවි, විලියම් හර්ඩ් කිල්පැට්රික් සහ එලා ෆ්ලැග් යන්ග් වැනි ප්රමුඛ අධ්යාපනඥයින්ගේ දර්ශනයන් මත පදනම් වූ මෙම ක්රමය සැබෑ ලෝකයේ ගැටලු විසඳීම අරමුණු කරගත් සිසුන්ගේ මානසික හා කායික ක්රියාකාරිත්වය ප්රවර්ධනය කරන ප්රායෝගික ක්රියාවලියකි. ව්යාපෘතියක් සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් කිරීම, තීරණ ගැනීම, ක්රියාත්මක කිරීම සහ පසු විපරම යන මූලික කාර්යයන් හතර මනා ලෙස කළමනාකරණය කළ යුතු අතර එහි දී SMART අරමුණු, පිරිවැය, නිශ්චිත කාල රාමුව සහ ගුණාත්මකභාවය කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කෙරේ. මෙම ක්රමවේදය ඇසුරෙන් විද්යාව, ගණිතය, කලා, කෘෂිකර්මය සහ තොරතුරු තාක්ෂණය වැනි විවිධ විෂයයන් ප්රායෝගික ව ඒකාබද්ධ කිරීමට අවස්ථාව ලැබෙන අතර එමඟින් සිසුන්ගේ විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීමේ කුසලතා, සහයෝගිතාව, සන්නිවේදනය සහ 21 වැනි සියවසට අවශ්ය මෘදු...

- Vol. 16, 194
ගුරු භූමිකාවේ සාර්ථකත්වයට අධ්යාපන මනෝවිද්යාවෙන් ලැබෙන දායකත්වය
‘ගුරු’ යන්නෙන් බර හෝ ගැඹුරු බවත් ‘වර’ යන්නෙන් උතුම් බවත් අර්ථවත් වේ. ඒ අනුව ගුරුවරයා යනු දැනුම, උපදෙස්, කුසලතා මෙන් ම යහපත් ආකල්ප අතින් සමාජයේ සෙසු පිරිස්වලට වඩා ඉහළ මට්ටමක සිටින උතුම් පුද්ගලයෙකි. යුනෙස්කෝ ගුරු ප්රඥප්තියට අනුව ගුරුකම යනු හුදෙක් රැකියාවක් පමණක් ම නො වේ. එය වරෙක වෘත්තියකි. වරෙක සේවාවකි. නැතහොත් ඒ දෙකෙහි ම සුසංයෝගයෙන් සැදුම්ලත් සුවිශේෂී භූමිකාවකි. ශිෂ්යයා නිවැරදි ව හඳුනා ගැනීම සඳහා ගුරුවරයා සතු ගුරු පෞරුෂය සහ තම වගකීම පිළිබඳ මනෝවිද්යාත්මක අවබෝධයක් තිබීම අත්යවශ්ය වේ...

- Vol. 16, 125
ස්වීඩනයේ ඩිජිටල් පංති කාමරවලින් සාම්ප්රදායික ඉගෙනුම් පරිසරයන් වෙත නැවත යොමුවීම පිළිබඳ ව්යුහාත්මක හා න්යායාත්මක විශ්ලේෂණයක්
21 වන සියවසේ මුල් දශක ද්විත්වය තුළ ගෝලීය අධ්යාපන ක්ෂේත්රය වේගවත් සාර්ව-මට්ටමේ ඩිජිටල්කරණයකට ලක් විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අධ්යාපන පද්ධතිවලට අනුකලනය කිරීම මඟින් ශිෂ්ය කේන්ද්රීය, නම්යශීලී සහ බහු-මාධ්ය ඉගෙනුම් පරිසරයක් බිහි කිරීම ලෝකයේ බොහෝ රටවල ප්රධාන ප්රතිපත්තිමය ඉලක්කයක් විය. මෙම තාක්ෂණික පරිවර්තනයේ ගෝලීය පුරෝගාමියා ලෙස කටයුතු කළ ස්වීඩනය, සමස්ත පාසල් පද්ධතියම ඩිජිටල්කරණයට ලක්කිරීමෙන් අනතුරුව මෑතකාලීනව දැඩි ප්රතිපත්තිමය හැරවුමකට ලක්ව ඇත. සිසුන්ගේ කියවීමේ ප්රවණතාවය අවප්රමාණය වීම, අවධානය රඳවා තබා ගැනීමේ අපහසුතාවය සහ ගැඹුරු ඉගෙනුම් ක්රියාවලිය අඩාල වීම වැනි සංජානනමය අර්බුද හේතුවෙන් මුද්රිත පෙළපොත්, අත්අකුරු ලිවීම සහ ගුරු-සිසු අන්තර්ක්රියාවන් මත පදනම් වූ සාම්ප්රදායික ඉගෙනුම් මෙවලම් වෙත නැවත අවධානය යොමුකිරීමට ස්වීඩන රජය තීරණය කර ඇත. මෙම ලිපිය මඟින් එම ප්රතිපත්තිමය පරිවර්තනය, අධ්යාපනික, මනෝවිද්යාත්මක සහ සමාජ-සංස්කෘතික සාධක ඔස්සේ විවේචනාත්මකව විශ්ලේෂණය කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ඩිජිටල් අධ්යාපන උපායමාර්ග සකස් කරමින් සිටින ශ්රී ලංකාවේ සමකාලීන අධ්යාපන ප්රතිපත්තිය...

- Vol. 16, 119
The Autonomous Learner; Decoding Cognitive Logic of Generation Z in the Sri Lankan Advanced Level Classroom
The Advanced Level (AL) classroom in the modern era is no longer a site of passive reception but a dynamic ecosystem of negotiation and cognitive autonomy. This paper explores the behavioral and cognitive shifts within Generation Z (Gen Z) individuals born between 1997 and 2012, who currently occupy the 17-to-19-year-old cohort in Sri Lanka (Dimock, 2019). Despite geographical, cultural & subject streamwise specificities, Sri Lankan Advance level students are increasingly bridging cultural disparities through digitalization, adopting a globalized "digital-native" logic. This article analyzes the "Authenticity Filter," the "Fast Brain" paradox, and the transition from instruction-following to instruction-making, arguing that modern pedagogy must direct toward relationship-based facilitation.

- Vol. 16, 51
Premarital Counseling within the Catholic Church of Sri Lanka: Integrating Faith, Psychology, and Cultural
This article evaluates the Pre-Cana programme within the Roman Catholic Church of Sri Lanka as an institutionalised model of premarital pastoral counselling and psychoeducation. Pre-Cana is a premarital counselling service within the traditional counselling framework associated with the religious background. Apart from other religions, the Catholic Church is significantly involved in premarital counselling, mastering Pre-Cana in a well-organized manner. Administered through diocesan Family Apostolates, most notably in the Archdiocese of Colombo, Pre-Cana is a mandatory prerequisite for the Sacrament of Matrimony. This study unpacks the Pre-Cana framework by integrating Pastoral Counselling and Developmental, Preventive, and Psychoeducational Interventions. Primarily delivered as an intensive, multi-day seminar retreat, the programme brings Western therapeutic frameworks, such as Active Listening, Cognitive Reframing, and Financial Resource Management and psychoeducation to couples who are willing to get married. By analysing its preventive, educational, and clinical functions, this paper demonstrates that Pre-Cana provides a foundational therapeutic space for addressing communication pathology, intergenerational trauma, and relational adjustment within Sri Lanka’s distinct socio-cultural fabric.